You are here:  Home News & Events ශ්‍රම වාසනා අරමුදල 2016 වර්ෂය සඳහා Bifocal CR 39 වර්ගයේ ඇස්කණ්නාඩි සැපයීම සඳහා මිල ගණන් කැඳවීම

ශ්‍රම වාසනා අරමුදල 2016 වර්ෂය සඳහා Bifocal CR 39 වර්ගයේ ඇස්කණ්නාඩි සැපයීම සඳහා මිල ගණන් කැඳවීම

කම්කරු හා වෘත්තීය සමිති සබඳතා අමාත්‍යාංශය යටතේ ඇති ශ්‍රම වාසනා අරමුදල 2016 වර්ෂය සඳහා Bifocal CR 39 වර්ගයේ ඇස්කණ්නාඩි සැපයීම සඳහා මිල ගණන් කැඳවනු ලැබේ.

වැඩිදුර තොරතුරු සඳහා මෙහි ක්ලික් කරන්න  > > >

ප්‍රසම්පාදන දැන්වීම (සංශෝධිත)

ශ්‍රම වාසනා අරමුදල.

කම්කරු හා වෘත්තීය සමිති සබඳතා අමාත්‍යාංශය

 

කම්කරු හා වෘත්තීය සමිති සබඳතා අමාත්‍යාංශය යටතේ ඇති ශ්‍රම වාසනා අරමුදල 2016 වර්ෂය සඳහා Bifocal CR 39 වර්ගයේ ඇස්කණ්නාඩි සැපයීම සඳහා මිල ගණන් කැඳවනු ලැබේ.

  • මිල ගණන් ඉදිරිපත් කළ යුත්තේ ශ්‍රම වාසනා ප්‍රසම්පාදන මණ්ඩලය විසින් නිකුත් කරන ආකෘති පත්‍රයට අනුකූලවයි.

  • මිල ගණන් බහාලන කවරයේ වම්පස ඉහළ කෙළවරේ ඇස්කණ්නාඩි ලබා ගැනීම සඳහා මිල ගණන් ලෙස සටහන් කර ශ්‍රම වාසනා අරමුදලේ කාර්යාලයේ තබා ඇති ටෙන්ඩර් පෙට්ටියට දැමීම හෝ සභාපති, ප්‍රසම්පාදන මණ්ඩලය, ශ්‍රම වාසනා අරමුදල, අංක 97, ජාවත්ත පාර, කොළඹ 05 යන ලිපිනයට ලියාපදිංචි තැපෑලෙන් ඉදිරිපත් කළ හැකිය.

  • මිල ගණන් 2016.01.19 දින පස්වරු 1.00 දක්වා භාර ගන්නා අතර එදින පස්වරු 1.30 පසු වූ වහාම මුද්‍රා තැබූ මිල ගණන් විවෘත කරනු ලැබේ.

  • එම අවස්ථාවට මිල ගණන් ඉදිරිපත් කරන අයට හෝ ඔහුගේ නියෝජිතයෙකුට සහභාගී විය හැකි අතර වැඩි විස්තර අවශ්‍ය වන්නේ නම් මිල ගණන් භාර ගැනීමේ අවසාන දිනට දින තුනකට පෙර ශ්‍රම වාසනා අරමුදල වෙතින් ලබා ගත හැකි බව දන්වමි.

සැලකිය යුතුයි:

2016.01.19 දින පස්වරු 1.00 දක්වා මිල ගණන් එවීමේදී ඒ සමඟ සාම්පල් ඉදිරිපත් කිරීම අත්‍යාවශ්‍ය බව දන්වමි.





සභාපති

ප්‍රසම්පාදන මණ්ඩලය

ශ්‍රම වාසනා අරමුදල

අංක 97, ජාවත්ත පාර

කොළඹ 05.



විද්‍යුත් ලිපිනය : This e-mail address is being protected from spambots. You need JavaScript enabled to view it

වෙබ් අඩවිය : www.svf.gov.lk



වැඩි විස්තර සඳහා සහකාර කළමණාකරු දුරකථන අංක : 0112588936

2016/01/12

 

Latest Lottery Results

Jathika Sampatha : 789
10 8 8 4 8 0 J
Saturday 2017-11-18 More results»


Copyright © 2017 Shrama Vasana Fund. All Rights Reserved.
Designed by Pooranee Inspirations (Pvt) Ltd.
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
Last Update :  20-11-2017