Tamil (Sri Lanka)English (United Kingdom)

උගතමනා ශිල්පයමයි මතු රැකෙනා

බුද්ධිමත් ශ්‍රම බලකායක් තුළනින් තෘප්තිමත් ශ්‍රම බලකායක් උදෙසා

ශ්‍රම වාසනා දූ දරු සත්කාරක සේවය

නොමිලේ

  • ශ්‍රම වාසනා ශිෂ්‍යත්ව
  • පාසල් උපකරණ කට්ටල

නිරෝගී සම්පත උතුම්ම සම්පතය

නිරෝගී ශ්‍රම බලකායක් තුළනින් තෘප්තිමත් ශ්‍රම බලකායක් උදෙසා

ශ්‍රම වාසනා වෛද්‍ය සත්කාරක සේවය

නොමිලේ

  • වෛද්‍ය සායන
  • අක්‍ෂි සායන / උපැස් යුවල්
  • වෛද්‍යාධාර
  • අභාධිත තත්ත්වයන්ට උපකරණ

ශ්‍රම සම්පත සුරකිමි - ජීවිතය දිනවමු

ගරු. අමාත්‍ය - ජෝන් සෙනෙවිරත්න මැතිතුමා

ගරු. අමාත්‍ය ජෝන් සෙනෙවිරත්න මහතා වැඩභාර ගැනීම

ගරු. රාජ්‍ය අමාත්‍ය - රවීන්ද්‍ර සමරවීර මැතිතුමා

ගරු. රාජ්‍ය අමාත්‍ය රවීන්ද්‍ර සමරවීර මහතා වැඩභාර ගැනීම

http://www.svf.gov.lk/components/com_gk2_photoslide/images/thumbm/448788slide0.jpg http://www.svf.gov.lk/components/com_gk2_photoslide/images/thumbm/933528slide02.jpg http://www.svf.gov.lk/components/com_gk2_photoslide/images/thumbm/302455min.jpg http://www.svf.gov.lk/components/com_gk2_photoslide/images/thumbm/203510sec.jpg
dddddd

ඔබ සැම සාදරයෙන් පිලිගනිමු

සුවහසක් ශ්‍රී ලාංකීය වැඩකරන ජනතාව වෙනුවෙන් ඇති එකම අරමුදල ශ්‍රම වාසනා අරමුදලයි. ශ්‍රම වාසනා අරමුදල 1998 අංක 12 දරන ශ්‍රම වාසනා අරමුදල් පනත යටතේ සේවා නියුක්තිකයන්ගේ සුභසාධනය සඳහා මුදල් සැපයීම පිනිස සහ ඒ හා සම්බන්ධ සහ ඊට ආනුෂංගික කාරනා සඳහා විධිවිධාන සැලැස්වීම පිණිස ඇති කරන ලද්දකි.

අතිගරු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිදුන් එවකට කම්කරු විෂය භාර අමාත්‍යවරයා වශයෙන් සිටියදී ශ්‍රී ලාංකීය සුවහසක් වැඩකරන ජනතාවගේ සුභසාධනය සැලසිමේ අටියෙන් මෙම ශ්‍රම වාසනා අරමුදල ආරම්භ කිරීමට පුරෝගාමී විය. මෙම සුභසාධන කටයුතු වලට මූල්‍ය ප්‍රතිපාදන සැපයීම සඳහා ශ්‍රම වාසනා නමින් ලොතරැයියක් ජාතික ලොතරැයි මණ්ඩලය ඒකාබද්ධව ආරම්භ කිරීම සුවිශේෂී කරුණකි. තවද කම්කරු ජනතාව වෙනුවෙන් සුභසාධන සේවාවන් පුළුල්ව ලබාදීමට උක්ත පනත යටතේ අරමුණු 6ක් ඇති කර සේවාවන් පුළුල් හා විධිමත් ලෙස සැපයීමට අවස්ථාව සලසා ඇත. මෙය සුවහසක් ශ්‍රී ලාංකීය වැඩකරන ජනතාවට ලැබූ සුවිසල් ජයග්‍රහනයක් වේ.

සේවාවන්

වැඩිදුර දැනගැනීමට » වැඩිදුර දැනගැනීමට »
වැඩිදුර දැනගැනීමට » වැඩිදුර දැනගැනීමට »
වැඩිදුර දැනගැනීමට » වැඩිදුර දැනගැනීමට »

පුවත් හා සිදුවීම්


Supplier Registration 2017
Download Registration Form . . .
ශ්‍රම වාසනා අරමුදල 2016 වර්ෂය සඳහා Bifocal CR 39 වර්ගයේ ඇස්කණ්නාඩි සැපයීම සඳහා මිල ගණන් කැඳවීම
කම්කරු හා වෘත්තීය සමිති සබඳතා අමාත්‍යාංශය යටතේ ඇති ශ්‍රම වාසනා අරමුදල 2016 වර්ෂය සඳහා Bifocal CR 39 වර්ගය. . .

කතුහිමිකම © 2017 ශ්‍රම වාසනා අරමුදල. සියළු හිමිකම් ඇවිරිනි.
නිර්මාණය හා සංවර්ධනය : Pooranee Inspirations (Pvt) Ltd.
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
යාවත්කාලීනය :  20-11-2017